කාබන් විමෝචනය අවම කිරීමට ගුවන් ගමන් තහනම් කළ ප්‍රංශය

කාබන් විමෝචනය අවම කිරීමට ගුවන් ගමන් තහනම් කළ ප්‍රංශය

කාබන් විමෝචනය අවම කිරීමේ උත්සාහයක් ලෙස දේශීය කෙටි දුර ගුවන් ගමන් තහනම් කිරීමට ප්‍රංශය පියවර ගෙන තිබෙනවා.

විකල්පයක් ලෙස දුම්රිය භාවිතා කළ හැකි ප්‍රදේශවලට යාම සඳහා යොදවා තිබූ කෙටි දුර ගුවන් ගමන් සේවායි මෙලෙස තහනම් කර ඇත්තේ .

නීති සම්පාදකයින් මේ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වසර දෙකකට පසුව නීතිය බලාත්මකවූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ඒ අනුව පැරිස් සහ Nantes, Lyon සහ Bordeaux ඇතුළු නගර අතර ගුවන් ගමන් තහනම් කෙරෙනු ඇති.

Share This