කාසියේ වාසියේ Galle Marvels පිළට

කාසියේ වාසියේ Galle Marvels පිළට

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායමට එරෙහි තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට Galle Marvels කණ්ඩායම සමත්වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

Share This