කාසියේ වාසිය කැන්ගරුවන්ට

කාසියේ වාසිය කැන්ගරුවන්ට

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි

Share This