කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 23 වන තරගයේ කාසියේ වාසිය හිමි කරගැනීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කර ඇත්තේ.

Share This