HomeSports Newsකාසියේ වාසිය දිනූ අමෙරිකාවJune 6, 2024 9:03 pm 0විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පාකිස්ථානයට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අමෙරිකාව සමත් වී තිබෙනවා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. Share This