කාසියේ වාසිය දිනූ ඉන්දියාව

කාසියේ වාසිය දිනූ ඉන්දියාව

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් මීට ටික වේලාවකට පෙර පන්දුවාර 03ක් අවසානයේ කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 09ක් ලබා සිටියා.

Share This