කාසියේ වාසිය දිනූ කොළඹ පන්දුවට පහර දීමට තීරණය කරයි

කාසියේ වාසිය දිනූ කොළඹ පන්දුවට පහර දීමට තීරණය කරයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13වන තරගයේ කාසියේ වාසිය Colombo Strikers කණ්ඩායමට හිමි වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

මෙහිදී ඔවුන් තරගවදින්නේ ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සමගයි.

තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තවත් සුලු මොහොතකින් තරගය ආරම්භ වන අතර මෙම තරගය ඇතුලු සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමට හැකියි.

එසේම Tamil Fm හරහා තරගයට සජිව සවන් දීමේ හැකියාව ද පවතිනවා.

Share This