
කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පිත්ත අතට ගනියි
ලෝක කුසලාන තරගාවලියේ අද (21) පැවැත්වෙන 19 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා
ඒ අනුව, නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ
ශ්රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරගය අද පෙරවරු 10.30ට ලක්නව් (Lucknow) හිදී පැවැත්වීමට නියමිතයි.
