කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාන්තා T20 ලෝක කුසලාන තරගාවලිය යටතේ නවසීලන්තය සමග පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා

ඒ අනුව නායිකා චමරි අතපත්තු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි

Share This