කාසියේ වාසිය Kandy Falcons කණ්ඩායමට

කාසියේ වාසිය Kandy Falcons කණ්ඩායමට

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Kandy Falcons සහ Dambulla Sixers කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනා Kandy Falcons කණ්ඩායම සමත් වුණා

ඒ අනුව Kandy Falcons කණ්ඩායමේ නායක වනිදු හසරංග තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි

තරගය තව සුළු වෙලාවකින් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල මාධ්‍ය දායකත්වය දක්වන්නේ මොනරා TV නාලිකාවයි.

ඒ අනුව 2024 LPL තරඟාවලියේ සියලු තරඟ මොනරා TV නාලිකාව ඔස්සේ ඔබට නැරඹීමට අවස්ථාව හිමිවන අතර Dialog ටෙලිවිෂනයේ නාලිකා අංක 100 ඔස්සේ ඔබට මොනරා TV නැරඹීමට අවස්ථාව හිමිව තිබෙනවා.

Share This