කාසියේ වාසිය Kandy Falcons පිළට

කාසියේ වාසිය Kandy Falcons පිළට

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවරක් කිරුළ දිනූ ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායමට එරෙහි තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට Kandy Falcons කණ්ඩායම සමත්වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් තීරණය කර තිබෙන්නේ පළමුව පන්දු රැකීමටයි.

Share This