කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙයි

කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙයි

කැනඩාවේ නව අගමැති ලෙස මාර්ක් කාර්නි දිවුරුම් දී තිබෙනවා.

ඒ ජස්ටින් ටෲඩෝ, පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වීමත් සමගයි.

ඒ අනුව ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරගයේ දී කැනඩාවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන මාර්ක් කාර්නි තේරී පත්වී තිබෙනවා.

Share This