කැනඩාවේ සිදුවූ පිහි ඇනුමකින් 10ක් මරුට -15කට තුවාල

කැනඩාවේ සිදුවූ පිහි ඇනුමකින් 10ක් මරුට -15කට තුවාල

කැනඩාවේ සස්කැච්වන් හි පිහි ඇනුම්වලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

තවත් 15 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

මේ වනවිට පිහි ඇනුම්වලට සම්බන්ධ 31 හැවිරිදි ඩේමියන් සැන්ඩර්සන් සහ 30 හැවිරිදි මයිල්ස් සැන්ඩර්සන් නම් සැකකරුවන් දෙදෙනකු හඳුනාගෙන ඇති බවයි එරට පොලිසිය සඳහන් කරන්නේ.

 

 

Share This