කැනඩාවේ Toronto ගුවන් තොටුපළේ රත්‍රං සොරකමක්

කැනඩාවේ Toronto ගුවන් තොටුපළේ රත්‍රං සොරකමක්

කැනඩාවේ Toronto ගුවන් තොටුපළේ තිබූ රත්‍රං තොගයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ගුවන් තොටුපළේ බහාලුමක තිබූ එම රත්‍රං තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 20 කට ආසන්න වන බව සඳහන්.

රත්‍රං තොගය සොරකම් කිරීම සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් සිදු කළේද යන්න සම්බන්ධයෙන් සැක මතු වී ඇති බවයි එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

Share This