කැබිනට්ටුව හදිසියේ රැස්වෙයි

කැබිනට්ටුව හදිසියේ රැස්වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය හදිසියේ කැඳවා තිබෙනවා.

අද (26) පස්වරුවේ රැස්වූ මෙම කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා අද රාත්‍රියේදී ජාතිය අමතා සිදුකරන ප්‍රකාශය පිළිබඳව දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

Share This