කැමරූන් හි කඩා වැටුණු ගොඩනැගිල්ලට බලපත්‍ර නෑ – 34ක් මරුට

කැමරූන් හි කඩා වැටුණු ගොඩනැගිල්ලට බලපත්‍ර නෑ – 34ක් මරුට

මධ්‍යම අප්‍රිකාවේ ගිනියා බොක්කෙහි පිහිටි කැමරූන් ප්‍රදේශයේ විශාලතම නගරය වන ඩුවාලා හි කඩා වැටුණු සිව්මහල් ගොඩනැගිල්ලට බලපත්‍ර නොතිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පුද්ගලයන් 34 දෙනෙකුට ජීවිත අහිමි වුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සුන්බුන් යට සිරවී සිටින සෑම කෙනෙක්ම ගලවා ගැනීම සඳහා වූ ප්‍රයත්නයන් දිගටම කරගෙන යන බවද සඳහන්

Share This