කැලිෆෝනියා වෙරළ තීරයේ නැගෙන ආකර්ෂණීය රළ (VIDEO)

කැලිෆෝනියා වෙරළ තීරයේ නැගෙන ආකර්ෂණීය රළ (VIDEO)

කැලිෆෝනියා වෙරළේ නැගෙන රළ ඉතා බිහිසුණු වුවත් එහි ඇති උස් සාගර රළ ආකර්ෂණීය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ දිනවල නැගෙන රළ අඩි 30ක් පමණ වන බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් පවතින වඩදිය තත්ත්වය වෙරළබඩ ප්‍රදේශවලට තර්ජනයක් වන බැවින් කැලිෆෝනියාව අවට ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙසයි අමෙරිකාවේ ජාතික කාලගුණ සේවය දැනුම් දී ඇත්තේ.

Share This