කෑගල්ලේ අවිදිමත් කසල බැහැර කළ අයට නීතිය

කෑගල්ලේ අවිදිමත් කසල බැහැර කළ අයට නීතිය

කෑගල්ල නගරයට අවිදිමත් ලෙස කසල බැහැර කරන පුද්ලයින්ට එරෙහිව දැඩිව නීිතිය ක්‍රියාත්මක කරන බව කෑගල්ල නාගරික කොමසාරිස් සජිත් වෙල්ගම මහතා පවසනවා.

කසල බැහැර කරන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමේ අරමුණින් අද අලුයම කෑගල්ල නගරයේ විශේෂ මෙහෙයුමක් සිදුකළ අතර ඊට මහජන සෞඛ්‍ය පීක්ෂකවරු මෙන්ම පොලිසිය ද එක්වුණා.

Share This