කිඹුලාපිටියේ ගිනිකෙළිවලට හොඳ කලක් (වීඩියෝ)
මෙවර උත්සව සමයේ ගිනි කෙළි ඉල්ලුම ඉකුත් වසර දෙකට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව මීගමුව, කිඹුලාපිටිය ප්රදේශයේ ගිනිකෙළි කර්මාන්තයේ නියැලෙන නිෂ්පාදකයන් පවසනවා.
එනමුත් පවතින තත්ත්වය යටතේ ගිනි කෙළිවල මිල ඉහළ දැමීමට සිදුව ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.