කිඹුලාවල වීථි ආහාර වෙළෙන්දුන් ඉවත් කිරීමට ගොස් උනුසුම් තත්ත්වයක් (VIDEO)

කිඹුලාවල වීථි ආහාර වෙළෙන්දුන් ඉවත් කිරීමට ගොස් උනුසුම් තත්ත්වයක් (VIDEO)

කිඹුලාවල ප්‍රදේශයේ ඉදිකර ඇති ස්ට්‍රීට් ෆූඩ්  අලෙවිසැල් නීතිවිරෝධී යැයි පවසමින් ඉවත් කිරීමට යාමේදී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා කඩ හිමියන් අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

පොලිසියේ මැදිහත් වීමෙන් අනතුරුව මාර්ග සංවර්ධන නිලධාරීන් ඉවත්ව ගොස් ඇති අතර එම කඩ හිමියන් අද පස්වරුවේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලයට පැමිණ තමන්ට සිදුව ඇති අසාධාරණය පිළිබඳව පක්ෂ ලේකම්වරයා හමුවී ලිපියක් භාර දී තිබෙනවා.

Share This