කිඹුලෙක් නිසා ප්‍රමාද වූ මඩකලපුව දුම්රිය

කිඹුලෙක් නිසා ප්‍රමාද වූ මඩකලපුව දුම්රිය

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ පුලතිසි සීඝ්‍රගාමී දුම්රිය වැලිකන්ද සහ පූනානි ප්‍රදේශයේදී මිනිත්තු කිහිපයක් නවතා තැබීමට සිදු වූණේ දුම්රිය මාර්ගයට කිඹුලෙකු පැමිණිම හේතුවෙන්.
එය ජංගම දුරකතනයක සටහන්ව තිබුණා.

Share This