කියෙව්හි න්‍යෂ්ටික බලාගාරයට රුසියානු මිසයිල ප්‍රහාරයක්

කියෙව්හි න්‍යෂ්ටික බලාගාරයට රුසියානු මිසයිල ප්‍රහාරයක්

යුක්‍රේනයේ කියෙව්හි ට්‍රිපිල්ස්කා න්‍යෂ්ටික බලාගාරයට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මිසයිල හයක් එම බලාගාරයට එල්ල කර ඇති බවයි

එමෙන්ම රුසියානු දේශසීමාවට ආසන්නතම විශාල නගරය වන Kharkiv වෙත ප්‍රහාර මෑත සතිවලදී තීව්‍ර වෙමින් පවතින බවද එම වාර්තා වල දැක්වෙනවා

Share This