කියෙව් නගරාධිපතිගෙන් වැසියන්ට දැනුම් දීමක් (VIDEO)

කියෙව් නගරාධිපතිගෙන් වැසියන්ට දැනුම් දීමක් (VIDEO)

සම්පූර්ණ බලය අහිමි වුවහොත් වැසියන් නගරය හැර යාමට සූදානම් විය යුතු බව Kyiv නගරාධිපති Vitaliy Klitschko පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

රුසියානු ගුවන් යානා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ඉලක්ක වෙත පහර දීම නිසා යුක්‍රේනියානුවන් විදුලිය සහ ජලය නොමැතිව සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ බලශක්ති පද්ධතියෙන් 40%කට පමණ හානි වී තිබෙනවා

තවමත් ජලය සහ විදුලිය ඇති තදාසන්න ප්‍රදේශවල වෙසෙන මිතුරන් හෝ ඥාතීන් සමඟ Kyiv හි පදිංචිකරුවන් රැඳී සිටීමට කටයුතු කළ යුතු බවයි Kyiv නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ

Share This