කිලිනොච්චය, රාමනාදන්පුරම්  කසිප්පු වැටලීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් පහර දුන් කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට

කිලිනොච්චය, රාමනාදන්පුරම් කසිප්පු වැටලීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් පහර දුන් කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට

කිලිනොච්චය, රාමනාදන්පුරම් ප්‍රදේශයේ මත්පැන් වැටලීමක් සඳහා ගිය පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් පිරිසකට පුද්ගලයින් පිරිසක් පහර දී තිබෙනවා.

එහිදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් දෙදෙනෙක් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

අප වාර්තාකරු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

Share This