කුඩුත් එක්ක සැකපිට වලස්මුල්ලේ පුද්ගලයෙක් අත්අඩංගුවට

කුඩුත් එක්ක සැකපිට වලස්මුල්ලේ පුද්ගලයෙක් අත්අඩංගුවට

වලස්මුල්ල පොලිස් වසමේ මොරකන්ද,ගොඩවැව අසලදී හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 755 ක් සමග පුද්ගලයකු මන්නාරම අපරාධ විමර්ශන කා‍ර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු වයස අවුරුදු 33 ක් වූ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 

Share This