කුඩු විකුණන්න පැකට් කළ දෙන්නෙක් දියසෙන්පුරදී විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට කොටුවේ

කුඩු විකුණන්න පැකට් කළ දෙන්නෙක් දියසෙන්පුරදී විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට කොටුවේ

යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත කන්තලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග එක්වී උපායදූතයෙකු යොදවා දියසෙන්පුර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාකර හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

නිවසක් තුල විකිණීම සදහා ඇසුරුම් කරමින් සිටියදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය හා එය අලෙවිකර ඉපැයූ මුදල් සමග අදාල පුද්ගලයින් දෙදෙනා අල්ලා මැදිරිගිරිය පොලිසිය බාර දීමට කටයුතු කර තිබුණා.

Share This