කුරුණෑගල – පුත්තලම දුම්රිය මාර්ගය වසා දැමීම ගැන දැනුම්දීමක්

කුරුණෑගල – පුත්තලම දුම්රිය මාර්ගය වසා දැමීම ගැන දැනුම්දීමක්

පුත්තලම දුම්රිය මාර්ගයේ සැතපුම් 83 දම්වැල් 55 ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කුරුණෑගල – පුත්තලම මාර්ගයේ එම ප්‍රදේශය අද (7) සම්පූර්ණයෙන් වසා දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Share This