HomeLocal Newsකුරුණෑගල සුනඛයන්ට වස දී මරණ කල්ලියක්August 18, 2025 11:56 am 0කුරුණෑගල වැව රවුමේ වෙළ ගෙදර මාවතේ සුනඛයන් හය දෙනෙකුට වසදී මරා දමා ඇති බව වාර්තා වනවා. හරක් හොරකම් වලට සම්බන්ධ පුද්ගලයන් විසින් මෙලෙස මෙම සුනඛයින්ව වස දෙන බවටයි ප්රදේශවාසීන් චෝදනා කරන්නේ. Share This