කුලියාපිටිය රියනතුරින් මියගිය තිදෙනා අතර පාසල් සිසුන් 02 ක්

කුලියාපිටිය රියනතුරින් මියගිය තිදෙනා අතර පාසල් සිසුන් 02 ක්

කුලියාපිටිය, විලපොළ පාලම ආසන්නයේදී අද (27) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

 

Share This