කෘත්‍රිම ඉන්ධන හිඟයක් නිර්මාණය කිරීමේ උත්සහයක්

කෘත්‍රිම ඉන්ධන හිඟයක් නිර්මාණය කිරීමේ උත්සහයක්

රටතුළ ඉන්ධන හිඟයක් තිබෙන බව පෙන්වීම සඳහා ඇතැම් සංවිධානාත්මක කණ්ඩායමක් කෘත්‍රිම ඉන්ධන හිඟයක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටින බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

අද (01) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකමින් අමාත්‍යවරයා පැවසුවේ රටතුළ ඉන්ධන සංචිතවල කිසිදු හිඟයක් නොමැති බවයි

එමෙන්ම යළිත් පෝලිම් යුගයක් ඇති වේ යැයි ජනතාව නොමඟ යැවීමේ උත්සහයක් පවතින බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා

Share This