කෙන්ටකි ප්‍රදේශයේ ඇතිවූ ගං වතුරෙන් 8ක් මරුට (VIDEO )

කෙන්ටකි ප්‍රදේශයේ ඇතිවූ ගං වතුරෙන් 8ක් මරුට (VIDEO )

එක්සත් ජනපදයේ දකුණේ ප්‍රාන්තවලින් එකක් වන නැගෙනහිර කෙන්ටකි ප්‍රදේශයේ ඇතිව තිබෙන හදිසි ගංවතුර තත්ත්වයෙන් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

එම සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි බවටයි එරට බලධාරීන් විශ්වාසය පළ කර තිබෙන්නේ.

බටහිර වර්ජිනියා සහ නිරිතදිග වර්ජිනියා ඇතුළු ප්‍රදේශවල ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවත් ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසත් බලධාරීන් විසින් ජනතාවට දැනුම් දී තිබෙනවා.

Share This