
කෙහෙල්බද්දර පද්මේ ඇතුලු පාතාල සමාජිකයින් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් දර්ශන මෙන්න (VIDEO)
කෙහෙල්බද්දර පද්මේ ඇතුලු පාතාල සමාජිකයින් පිරිසක් පසුගිය දා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගැනීමට එරට සහ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව දියත් කළ මෙහෙයුමේ වීඩියෝ දර්ශන එරට පොලිස් නිලධාරියකු සිය සමාජ මාධ්‍ය ගිනුමේ එළි දක්වා තිබුණා.
එම මහල් නිවාසය වෙත ගොස් ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් පිරිස කෙහෙල්බද්දර පද්මේ ඇතුලු පාතාල සමාජිකයින් අත් අඩංගුවට ගන්නා ආකාරය ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කර තිබුණා.