කෙහෙළියගේ නිවසේ සේවිකාව අත්අඩංගුවට

කෙහෙළියගේ නිවසේ සේවිකාව අත්අඩංගුවට

සෞඛ්‍යය අමාතයංශයට නාමිකව පත්තීම් ලබාදී, රජවේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ඳව මේ වන විට කොමිෂන් සභාව විසින් සිදුකරගෙන යන විමර්ශනයට අදාළව ඔහුගේ නිවසේ සේවිකාවක වශයෙන් කටයුතු කල ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුබසිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන තැනැත්තිය අද (11) දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්න ලද සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

Share This