කෙහෙළියගේ පවුලේ සාමාජිකයන්ට අයත් වත්කම් තහනම් කිරීමට එරෙහි පෙත්සම් 3 ක් ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කරයි

කෙහෙළියගේ පවුලේ සාමාජිකයන්ට අයත් වත්කම් තහනම් කිරීමට එරෙහි පෙත්සම් 3 ක් ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කරයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන්ට අයත් වත්කම් තහනම් කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් 3 ක් නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

අදාළ පෙත්සම් පිළිබඳ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම නියෝගය නිකුත් කර තිබෙනවා.

Share This