කොංගෝ ගඟේ යාත්‍රාවක් පෙරළීමෙන් පසු මියගිය ගණන 47ක් දක්වා ඉහළට

කොංගෝ ගඟේ යාත්‍රාවක් පෙරළීමෙන් පසු මියගිය ගණන 47ක් දක්වා ඉහළට

කොංගෝ ගඟේ යාත්‍රාවක් පෙරළීමෙන් පසු සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය පවසනවා

මේ වනවිට සිරුරු 47ක් සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ප්‍රවාහන අමාත්‍ය Marc Ekila පැවසුවේ බෝට්ටු අනතුරට හේතු වී ඇත්තේ අධික බර පැටවීම සහ රාත්‍රියේ යාත්‍රා කිරීම බවයි

ප්‍රවාහන අමාත්‍ය Marc Ekila පැවසුවේ පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවත් එයට වගකිවයුත්තන් සොයා විමර්ශන ක්‍රියාත්මක බවත්ය

Share This