HomeLocal Newsකොටස් වෙළඳපොළේ වර්ධනයක්August 3, 2023 4:56 pm 0කොළඹ කොටස් වෙළඳපොළේ අද (03) වර්ධනයක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 135.51කින් ඉහළ ගොස් ඇති අතර එය ඒකක 11,582.34ක් ලෙස සටහන් වී ඇති බව සඳහන්. සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.6ක් ලෙසයි දැක්වෙන්නේ. Share This