
කොපන්හේගන් බෞද්ධ විහාරස්ථානයේ කඨින චීවර මහෝත්සවය
ඩෙන්මාර්කයේ කොපන්හේගන් බෞද්ධ විහාරස්ථානයේ වාර්ශික කඨින චීවර මහෝත්සවය මෙවරත් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.
ඩෙන්මාර්කයේ වෙසෙන බෞද්ධ දායකයන්ගේ සහභාගිත්වය ඇතිව මේ පින්කම මෙවර පැවැත්වුණේ 23 වෙනි වරටයි.
ඒ විහාරාධිපති පූජ්‍ය මාර්තුගොඩ උපරතන නාහිමිගේ අවවාද සහ අනුශාසනා මතයි.
මෙම පින්කමට විවිධ රටවලින් ස්වාමීන් වහන්සේලා වැඩම කරනු ලැබුවා.
ර්මනියේ හැමිබර්ක් ශ්‍රී ලංකාරාමාධිපති පූඡ්‍ය රත්මලේ පුඤඤරතන නාහිමි, නෝර්වේ ශ්‍රී ලංකාරම මහා විහාරාධිපති පූඡ්‍ය මාරතුගොඩ මනිරතන හිමි, ඩෙන්මාර්කයෙ මෙත්තාවිහාරී හිමි, ස්වීඩන් ස්ටොක්හෝම් විහාරාධිකාරී පූඡ්‍ය මාතලේ ධමිමික්ඛන්ද හිමි, පූඡ්‍ය යූ සෝබන හිමි මෙන්ම බණ්ඩාරවෙල හීල්ඔය විහාරාධිපති පූඡ්‍ය කහත්තේවල ධමිමසිරි හිමි සහ කහත්තේවල සංඝරාඡ පරිවෙනාධිපති පූඡ්‍ය කහත්තේවල රතනසිරි හිමි ඒ අතර වැඩමකර සිටියා.
එමෙන්ම, නෝර්වේ ශ්‍රී ලංකාරාම විහාරවාසී පූඡ්‍ය උනපාන පේමානන්ද හිමි, ස්වීඩන් හෙල්සිංබෝරි සමාධි විහාරවාසී පූඡ්‍ය ඔලබොටුවේ මුදිත හිමි සහ පිලියන්දල ධමිමසරණ විහාරාධිකාරී පූඡ්‍ය ලෙනදොර කුසලධමිමි හිමියන්ද මෙම පින්කමට වැඩම කළා.







