කොරියානු ගුවන් යානයක් ධාවන පථයක් මත ලිස්සා යයි (VIDEO)

කොරියානු ගුවන් යානයක් ධාවන පථයක් මත ලිස්සා යයි (VIDEO)

කොරියානු ගුවන් යානයක් පිලිපීනයේ මැක්ටන්-සෙබු ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථය මතට ගොඩ බෑමට යාමේදී ලිස්සා යාමෙන් අනතුරක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

සෝල් සිට සෙබු දක්වා පියාසර කළ Airbus SE A330 යානය ගොඩබෑමට උත්සාහ කළ තුන්වන අවස්ථාවේදී මෙලෙස අනතුරට පත්වී ඇති බවත් අයහපත් කාලගුණය මෙයට බලපා ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

ගුවන් යානයේ සිටි කාර්යය මණ්ඩලය සහ මගීන් 173 දෙනා ඉන් ආරක්ෂිතව ඉවත් කර තිබෙනවා

Share This