කොල්ල කෑ භාණ්ඩ නැවත ලබාදී පිටව ගිය මංකොල්ලකරු (VIDEO)

කොල්ල කෑ භාණ්ඩ නැවත ලබාදී පිටව ගිය මංකොල්ලකරු (VIDEO)

ඕස්ට්‍රේලියාවේ අලෙවිසැලක් මංකොල්ලකෑම සඳහා පැමිණි පුද්ගලයෙකු කොල්ල කෑ භාණ්ඩ නැවත ලබාදී පිටව යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැර තිබෙනවා

CCTV දර්ශනවල සටහන්ව ඇත්තේ කොල්ලකෑ භාණ්ඩ කිහිපයද රැගෙන ඔහු අලෙවිසැලෙන් පිටවීමට දොර සොයා ඉදිරියට දුව යන අයුරුයි

එය අගුලු දමා ඇති බව දැක ඔහු නැවත පැමිණ ඉදිරිපස කවුන්ටරයේ සිටි සේවකයාට කොල්ලකෑ භාණ්ඩ ආපසු ලබාදී ඇති අතර මේ පිළිබඳව දැක්වෙන වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

Share This