කොවිඩ් තවදුරටත් ගෝලීය වසංගතයක් නොවේ – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීගෙන් ප්‍රකාශයක්

කොවිඩ් තවදුරටත් ගෝලීය වසංගතයක් නොවේ – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීගෙන් ප්‍රකාශයක්

‘කොවිඩ් (19)’ වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්නොම් පවසනවා.

2019 වසර අවසානයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින් ගෝලීය වසංගතයක් බවට පත් වූ ‘කොවිඩ් 19’ වෛරසය, මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කෙරුණේ (2020) වසරේදීයි.

Share This