කොවිඩ් වැළඳුනු ‘ලතා මංගේෂ්කාර්’ නියුමෝනියා තත්ත්වයට

කොවිඩ් වැළඳුනු ‘ලතා මංගේෂ්කාර්’ නියුමෝනියා තත්ත්වයට

කොරෝනා ආසාදනය වීම නිසා රෝහල්ගත කර සිටින ඉන්දීය ගායන ශිල්පිනී ලතා මංගේෂ්කාර් නියුමෝනියාව සඳහා ප්‍රතිකාර ගනිමින් සිටින බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇය ප්‍රතිකාර ලබා ගන්නා අතර එම රෝහලේ වෛද්‍ය ප්‍රතිත් සම්දානි සඳහන් කර ඇත්තේ “ඇයට COVID-19 සහ නියුමෝනියාව සඳහා ප්‍රතිකාර ලබා දෙනවා. මහලු විය නිසා, නිසි ලෙස සුවය ලැබීමට කාලය ගතවනු ඇති ” යනුවෙනුයි.

Share This