කොවිඩ් වෛරසයෙන් පසුව චීනයෙන් තවත් වෛරසයක්
කොවිඩ්-19 වෛරසයෙන් පසුව චීනයේ සිට තවත් වෛරසයක් පැතිර යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එය HMPV වෛරසය ලෙස හඳුනාගෙන ඇති අතර එය ලොව පුරා අසාදනය වීමට ඉඩ ඇති බවයි සෞඛ්‍ය අංශ සැක පළ කරන්නේ.
එහි රෝග ලක්ෂණ කොවිඩ්-19 වෛරසයට සමාන බව සඳහන්.
කෙසේවෙතත් කොවිඩ්-19 වෛරසයට වැඩි වේගයයකින් මෙම නව වෛරස තත්ත්වය අසාදනය වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.