HomeLocal Newsකොස්තාපල් එක්ක අයිස් බිස්නස් කළ 4 ක් දැලේNovember 5, 2025 1:23 pm 0ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සිව් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. Share This