කොළඹට කඩුලු 07ක් ජයක්

කොළඹට කඩුලු 07ක් ජයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවති 19 වන තරගයේ Galle Marvels කණ්ඩායමට එරෙහිව කඩුලු 07ක් ජයක් හිමි කර ගැනීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Colombo Strikers කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් Galle Marvels කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5කදී සියලු දෙනා දැවී ලකුණු 138ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 139ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Colombo Strikers කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 02ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 142ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තා

තරගයේ ලකුණු සටහන පහතින්

Share This