
කොළඹදී අත්අඩංගුවට ගත් තරුණයෙකු ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
කොළඹ පිහිටි සුපිරි වෙළඳ මධ්‍යස්ථානයක සේවය කළ වයස අවුරුදු 22ක්වූ තරුණයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ව්‍යාජ තොරතුරු සංසරණය කරමින් පවතින අතර එමගින් සමාජය තුළ දුර්මත ප්‍රචාරණය වළක්වාලීමේ අරමුණින් පොලිසිය විසින් අදාළ මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.
අදාළ නිවේදනය පහතින්…