HomeBusiness Newsකොළඹ කොටස් වෙළෙඳපොල ඉහළටDecember 27, 2024 2:00 pm 0කොළඹ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද (27) ඒකක 15,000සේ සීමාව පසුකර ගොස් තිබෙනවා. ඒ අනුව එය ඒකක 15,535ක් ලෙස සටහන් වී ඇති අතර එම අගය සියයට 1.74ක ඉහළ යාමක් බව සඳහන්. Share This