කොළඹ කොටස් වෙළෙඳපොල ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොල ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (12) ඒකක 150.57කින් ඉහළ ගොස් තිබෙනවා.

එය ඒකක 15,861.14 ලෙසයි සඳහන් වී ඇත්තේ.

එම ඉහළ යාම ප්‍රතිශතයක් ලෙස 0.96%ක්.

දිනය අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 2.4ක් ලෙස දැක්වෙනවා.

Share This