HomeBusiness Newsකොළඹ කොටස් වෙළෙඳපොල ඉහළටApril 16, 2025 4:58 pm 0කොළඹ කොටස් වෙළෙඳපොල අද (16) ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 99.68කින් ඉහළ ගොස් ඇති අතර එය ඒකක 15,625.88ක් ලෙසයි සටහන් වුණේ. දෛනික පිරිවැටුම රු.මි.792.8ක් ලෙස දැක්වුණා. Share This