HomeBusiness Newsකොළඹ කොටස් වෙළෙඳපොල පහළටMarch 17, 2025 7:12 pm 0කොළඹ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබෙනවා. දිනයේ ගනුදෙනු අවසානයේ එය ඒකක 211.14කින් පහළ ගොස් ඇති බව සඳහන්. අද (17) පිරිවැටුම රුපියල් බිලියන 1.3ක් ලෙසයි දැක්වෙන්නේ. Share This