කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළ යයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළ යයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (17) ඒකක 16.02කින් ඉහළ ගොස් තිබෙනවා.

එය ඒකක 14,516.46ක් ලෙසයි දැක්වෙන්නේ.

සමස්ත වෙළෙඳපොල පරිමාණය රුපියල් බිලියන 6.3ක් ලෙස සටහන් වී තිබෙනවා.

Share This